Slider

නිල් නිලිය ඊශ්‍රායලයෙන් ගේ_ම ඉල්ලයි | Israel Palestine Mia khalifa

ඊශ්‍රායලය මේ වන කොට මුස්ලිම් ත්‍රස්තයන්ට ඇටි හැලෙන්න පහර දෙමින් ඉන්නවා.  හමාස් සංවිධානයට මේ වන කොට හුරතල් නැති පිළිතුරු ඊශ්‍රායලය විසින් ලබාදෙනවා.. හමාස් ත්‍රස්තයින් පවසා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන සෑම ගුවන් ප්‍රහාරයකටම එක් ප්‍රාණ ඇපකරුවෙකු බැගින් මරා දමන බවයි. කොහොම හරි හමාස් සංවිධානය හිතුවේ මේකට ඊශ්‍රායලය බය වෙයි කියලා.. ඒත් මේකට ඊශ්‍රායල ජනපති බෙන්ජමිම් නෙතන්‍යාහුගෙන් ලැබුනේ අදහාගත නොහැකි පිළිතුරක්...

" එහෙම කලොත් මතක තියාගන්න අපි ලොකු විනාශයක් කරලා මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩමක් උගන්වනවා...අපි   ලෝකයේ  පරම්පරා ගානකට මතක තියෙන්න දඩුවමක් දෙනවා..ඒ වගේම ත්‍රස්තවාදීන්ට උදව් දුන්න රටවල් වලටත් අමතක නොවන පාඩමක් ලබාදෙනවා.." බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර සිටියා.. 

මේ වන විට හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා තීරය වෙත අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් පවතිනවා..ඊශ්‍රායල ගුවන් හමුදාව නිකුත් කළ එම ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය නිකුත් කර තිබුනා.. මහල් ගොඩනැගිලි ඔක්කොම ප්ලැට් වෙලා..මුළු පලාතම සුන්බින් ගොඩක් විතරයි..

ඒ වගේම මේ වන විට ගාසා හි පිහිටි සරණාගත කඳවුරක් වෙතත් ගුවන් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා..නොනැවතී එල්ල වන ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල සංක්‍යාවක් මිය යනවා..මෙහිදි ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් අවතැන් වෙලා තියෙනවා...

එමෙන්ම මෙලෙස අඛණ්ඩව ප්‍රහාර එල්ල වන නිසා  රෝහල් පද්ධතියට දරාගැනීමට නොහැකි ව බව එහි වෛද්‍යවරුන් පවසලා තියෙනවා..

මෙවන් පසුබිමක ගාසා තීරය වෙත ජලය, ආහාර, විදුලිය සහ ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට ඊශ්‍රායල කටයුතු කරලා තියෙනවා..

ඊශ්‍රායල ආරක්ෂක ඇමති, යෝඇව් ගැලන්ට්ද මේ ගෙන භයානක ප්‍රකාශයක් කලා..

"ගාසා තීරය සම්පූර්ණයෙන්ම අවහිර කරනවා. විදුලිය නැහැ. ආහාර නැහැ. ඉන්ධන නැහැ. ජලය නැහැ. හැමදේම අවහිර කරනවා. අපි සටන් කරන්නේ මිනිස් වෙසින් ඉන්න සත්තු එක්ක... සත්‍තුන්ට මානව හිමි කම් අවශ්‍ය නෑ.. බෙන්ජමින් නෙතෙන්යාහු පවසන්නේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූවා පමණයි කියලා.. ඉතින් ආරම්භය මෙහෙමනම් අවසානය කොහොම වෙයිද? .

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්  ගාසා තීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීම අවහිර කිරීමට ඊශ්‍රායලය ගත් තීන්දුව පිළිබඳ ඔහු සිය කනස්සල්ල පළ කරලා තියෙනවා..මේ හේතුවෙන් එහි පවතින මානුෂීය අර්බුදය තීව්‍ර වනු ඇති බව ඔහු පෙන්වා දෙනවා..

  කෙසේ හෝ මේ වන විට ගාසා තීරයේ මුස්ලිම් වරුන් පලා යන්න පටන් අරන් තියෙනවා.. ඒ ජිවිතය බේරා ගැනීමේ අරමුණින්..

ඒ වගින්ම පලස්තිනය මේ වන කොට පලස්තීනයේ සිටින මුස්ලිම් වැසියන් බේරගන්න රුසියාවෙන් උදව් ඉල්ලලා තියෙනවා.. මේ සදහා පුටින් සමග විශේෂ සාකච්ඡවක් පැවත්වීමට නියමිතයි..ඒ වගේම ඉරාක ජනපතිත් පුටින් සමග සාකච්ඡා පවත්වලා තියෙනවා..ඉතින් රුසියාව අනිවාර්‍යෙන් මේ සදහා මැදිහත් වෙයි කියලා හිතන්න පුළුවන්..මොකද රුසියාවේ පුටින් කියන්නේ රට ඇතුලේ මුස්ලිම් වරුන්ව කන්ට්‍රෝල් කරමින් පිටරටවල් වලදි මුස්ලිම් වරුන්ට සපෝර්ට් කරන නායකයෙක්.. රුසියාවේ ප්‍රධාන නගර වල මේ වන කොට  මුස්ලිම් පල්ලි ඉදිකිරීම පවා පාලනය කරලා තියෙනවා. රුසියාවේ රුසියානු ජනගහනය -1%ක වේගයෙන් අඩුවෙමින් යන බවත්, රුසියාවේ මුස්ලිම් ජනගහනය 3.5%ක වේගයෙන් වැඩිවීගෙන යන බවත් නුදුරු කාලයේදී රුසියාව ඉක්මනින්ම මුස්ලිම් රටක් වීමේ අනතුර පහළවී ඇතැයි රුසියානු බලධාරීන් ප‍්‍රකාශ කර සිටිනවා.. විශේෂයෙන්ම මුස්ලිම් රටවලින් රුසියාවට පලාඒමත්, ඔවුන්ගේ අධික ජනගහන වර්ධනයත්, මුස්ලිම්වරු විසින් රුසියානු වාස්තු විද්‍යාව හා ඉතිහාසය නොතකා මුස්ලිම් පල්ලි ඉදිකිරීමත් නිසා රුසියානු සංස්කෘතිය විනාශවීමේ තර්ජනයකට ලක්ව ඇතැයි රුසියානුවෝ චෝදනා කර සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා..


මේවා සියල්ල සැලකිල්ලට ගත් රුසියානු ජනපතිවරයා විසින් මුස්ලිම් වරු පාලනය කිරීමට ඒ කාලේ තීරණය කලා


 



ජනාධිපති ව්ලැඩිමියර් පූටින්, රුසියානු මැතිසබය හෙවත් ඩුමාව අමතා වරක් මෙසේ ප්‍රකාශ කලා..


“රුසියාවේ ජීවත් වන්නේ රුසියානුවෝ. ඕනෑම සුළු වාර්ගීකයෙකුට, කොහේ සිට පැමිණියත්, රුසියාවේ, වාසය කරන්නට ඕනෑ නම්, සේවය කරන්නට ඕනෑ නම්, කන්ට බොන්ට ඕනෑ නම්, රුසියානු නීතියට ගරු කළ යුතු අතර රුසියානු භාෂාව කතා කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ශරීයා නීතිය නම් ඒ නීතිය රාජ්‍ය නීතිය ලෙස පවතින ස්ථානවලට ගොස් ජීවත් වන්න..රුසියාවට සුළු වාර්ගිකයන් අවශ්‍ය නැහැ. සුළු වාර්ගිකයන්ට රුසියාව අවශ්‍යයි. එසේ වුවත්, අපි ඔවුන්ට විශේෂ වරප්‍රසාද දෙන්නේත් නැහැ. ‘අසාධාරණයි’ කියා කොතරම් මොර ගැහුවත්, අපේ නීති ඔවුන්ට රුචිවන පරිදි වෙනස් කරන්නේත් නැහැ. අපි ජාතියක් ලෙස පැවතීමට නම් ඇමරිකාව, එංගලන්තය, නෙදර්ලන්තය සහ ප්‍රංශය සිය දිවි හානි කරගෙන ඇති සැටි පාඩමක් කරගත යුතුයි. සාංස්කෘතික ඌණතා සහිත බොහෝ සුළු වාර්ගිකයන් අනුගමනය කරන අසංවර්ධිත සිරිත් විරිත් හා ගති පැවැතුම් උසස් රුසියානු සිරිත් විරිත් හා ගති පැවැතුම් සමග සුසංගත වන්නේ නැහැ. මේ උත්තරීතර සභාව අළුත් නීති සම්පාදනය කරන විට සුළු වාර්ගිකයන් රුසියානු නොවනු බැවින් මුලින්ම සිත රඳවාගත යුත්තේ රුසියානු ජාතික අවශ්‍යතාවයන් පිළිබඳවයි.”

  කෙසේ හෝ රුසියාව තුල මුස්ලිම්.වරුන් පාලනය කලත් ඉන් පිටතදි රුසියන් ජනපති මුස්ලිම් වරුන්ට සපෝර්ට් කරනව..


  මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා.. ඒ එහි සිටින හිස්බුල්ලා සටන් කාමින් වෙත..

  කෙසේ හෝ මේ වන කොට ඊශ්‍රායල් පලස්තීන 

 යුද්ධය බොහොම නරක අතකට හැරෙමින් පවතිනවා... හෙට අනිද්දා වෙනකොට තත්වය කන්ට්‍රෝල් කරගන්න බැරි වුනොත්  ඇමරිකාවත්  කෙලින්ම යුද්ධයට සම්බන්ධ වීමට නියමිත බවත් වාර්තා වෙනවා. 

 



මේ වෙනකොට ඇමරිකානු USS Gerald නෞකාව්ස්  ඊශ්‍රායලය ආසන්නයේ තිබෙනවා..  ඒ වගේම ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් හා ආයුධ එවීමට ඇමරිකාව මේ වන කොට සූදානමින් ඉන්නවා..මොකද ඊශ්‍රායලයට ඉදිරියේදි තවත් විශාල ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙනවා.. ලක්ෂ දෙකකට ආසන්න  රොකට් තොගයක් ඊශ්‍රායලයට නොදැනෙන සේ ගාසා තීරයට රැස් කරන්නට හමාස් කණ්ඩායම් සමත් වෙලා තියෙනවා.. .


මේ වන විටත් මුස්ලිම් ජනයා බහුල ලොව පුරා රටවල නගරවල ජනතාව වීදි බැස වහාම ගාසා තීරය වෙනුවෙන් සටන් කරන ලෙස තම නායකයන්ට දැඩි බලපෑමක් කරමින් තිබෙනව.. තුර්කිය, ඊජීප්තුව වැනි රටවල දස දහස් සංඛ්‍යාත ජනයා රැස් වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබෙනවා.. ඒවා එම පාලකයන්ට කරන බලපෑම්ද සුළුපටු නැහැ..

   මේ අතර මියා කලීෆා පලිස්තීනයේ මුස්ලිම් වරුන් වෙනුවෙන් ඉදිරියට ඇවිදින් ප්‍රකාශ කීපයක් කරලා තියෙනවා. කෙසේ හෝ මියා කලීෆා කියලා කියන්නේ ලෝකය් ජනප්‍රියම  පෝර්න් තරුවක් නිසා ඇය කරන ප්‍රකාශයන් මේ වන කොට ලෝකය පුරාම ආන්දෝලාත්මක කතිකාවතක් නිර්මාණය කරලා තියෙනවා. ඇය පවසන්නේ හමාස් වරුන් කරපු දේ සාධාරණ බවයි..හමාස් ත්‍රස්තයින් නොවන බවත් නිදහස් සටන් කාමින් බවත් ඇය පවසා සිටිනවා


2015 දී වැඩිහිටියන්ට පමණක් සීමා වූ වීඩියෝවක  ඇය විසින් හිජාබයක්  ඇඳ රංගනයේ නිරත වුන නිසා 2015 දී මියා කාලිෆාට එරෙහිව ISIS සංවිධානය  මරණ තර්ජන සිදුකිරීම ආරම්භ කෙරුණා. එසේම 2016 වසර වන විට ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ මියා කාලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණා. පසුව ඇය මේ  සදහා තමන්ගෙ වැරැද්දක් නැති බවත් මෙයට වගකිය යුත්තේ නිල්චිත්‍රපට අධයක්ෂක වරයා බවත් කියලා තිබ්බ..


'2015 දී එක් නිල් චිත්‍රපට ජවනිකාවක් කරන්න සූදානම් වෙද්දි එහි අධ්‍යක්ෂකවරයා ඇවිත් මට පිටපත් පෙන්නුවා. එයට අනුව මා එම ලිංගික ජවනිකාව අතරේ හිජාබයක් ඇඳිය යුතුව තිබුණා. මම කිව්වා ඔයා හදන්නේ ඔයත් මැරිලා මාවත් මරණ වැඩක් කරන්න තමයි කියලා.. කොහොමවුනත් අධ්‍යක්ෂකවරයාගේ වුවමනාවට සිද්ධවුණු ඒ ජවනිකාවේ රූපගත කිරීම්වලට හරියටම සතියකට පස්සේ මට මුලින්ම මරණ තර්ජන ගලාගෙන ආවා'.


' ඒ ජවනිකාව ප්‍රසිද්ධියට පත්වුණාට පස්සේ ලෙබනනයෙන් මගේ පුරවැසිභාවය තහනම් කලා, මගේ පවුලේ අය මාව පවුලෙන් ඉවත්කලා, මුළු මැදපෙරදිගම මගේ පස්සෙන් පන්නන්න පටන්ගත්තා. twitter වල හිටිය හැම මුස්ලිම් ජාතිකයෙක්ම මට පහරදෙන්න පටන් ගත්තා, මගේ instegram එකවුන්ට එක හැක්කලා. පුළුවන් හැමදේම ඔවුන් කලා. පස්සේ ඔවුන් මම තනිවම ජීවත්වෙමින් සිටි නිවසේ චන්ද්‍රිකා ඡායාරූපයක් අරගෙන අන්තර්ජාලයට නිකුත් කරලා මාව මරන්න කියලා අන්තවාදීන් පෙළඹෙව්වා.. 

ඒත් අද ඒ හැමදෙයක්ම දිහා බලලා මම පැත්තකට විසිකරනවා. මොකද මම ඒ දේවල්වලට එදා වගේම අදත් සැලෙන්නේ නැති නිසා."


මියා කාලිෆා ලෙබනන් ජාතික කතෝලික දෙමව්පියන්ට දාව ඉපදුනු අතර ඇය දර්ශනවාදය පිළිබඳව උපාධියක්ද හදාරා ඇත. 2015 වසරේ දී නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසුණු ඇය කෙටි කලක් තුල ඉන් ඉවත්වූවද අදටත් ඇය රඟපෑ ජවනිකා ලෝකය පුරා නිල් චිත්‍රපට ලෝලීන් අතර බෙහෙවින් ප්‍රචලිතයි.. කොහොම හරි සමහර අය කියනවා මේ හදන්නෙ මුස්ලිම් ත්‍රස්තවාදීන් ශේප් කරගෙන  isis ලගේ ලිස්ට් එකෙන් නම කපාගන්න කියලා..

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo